IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාස්කු දා මිය ගිය අය සිහි කර දානමය පිංකමක්

(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දින එනම් ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා කිතුණු දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයකට එලල් වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන් එහිදී මිය ගිය අයට පිං පැමිණවීමේ දානමය පිංකමක් කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී අද (21) පෙරවරුවේ පැවැත්විණි.

මහා සංඝරත්නය 21ක් නමක් විෂයෙහි මෙම දානමය පුණ්‍ය කර්මය සංවිධානය කර තිබූ අතර අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමියෝ ප‍්‍රමුඛ මහා සංඝරත්නය එයට වැඩම කර සිටියහ.

  ආචාර්ය කැමිලස් ප‍්‍රනාන්දු පියතුමා, ඩෙනින්ටන් සුබසිංහ පියතුමා, ෆ‍්‍රීලි මුතුකුඩආරච්චි පියතුමා ඇතුළු කිතුණු ආගමික පූජකතුමන්ලා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ, යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීහු රැසක් මෙම දානමය පිංකම සදහා එක්ව සිටියහ



අදහස් (1)

පාස්කු දා මිය ගිය අය සිහි කර දානමය පිංකමක්

weera Sunday, 21 July 2019 02:08 PM

ඉතා අගනා පුන්‍යකර්මයක්

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site