(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ- නාවලපිටිය මාර්ගයට බෝගහවත්ත, දිඹුල ප්‍රදේශයේදී අද (19) සවස ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.
එම ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හේතුවෙන් මාර්ගය අසල පැවැති ගසක් මෙසේ කඩා වැටීමට ලක්ව තිබූ අතර දිඹුල වතුයායේ වතු කම්කරුවන් පිරිසක් එකතුවී ගස කපා ඉවත් කිරීමට පියවර ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd