(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
යුරෝ 200 ක් වටිනා විදේශීය ව්‍යාජ මුදල් නෝට්ටුවක් ගාල්ලේ රාජ්‍ය බැංකුවකින් මාරුකිරීමට ගිය පුද්ගලයන් දෙදෙනෙක් අද (23) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි.
සැකකරුවන් වංචාවල සහ කනංකේ කඩවීදියේ පදිංචි කරුවන් බවද දෙදෙනාම 21 වැනි වියේ පසුවන්නන් බවද පොලිසිය සිදුකල මූලික විමර්ෂණයේදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් සහ අත් අඩංගුවට පත් ව්‍යාජ මුදල් නෝට්ටුව හෙට (24) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගාල්ල පොලිසියේ අපරාධ විමර්ෂන අංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd