( අශෝක තිලකරත්න)
ගොන්නොරුව කුඩා ඉඳිවැව ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී අද (23) සවස මිනිස් සිරුරක අස්ථි කැබිලි කොටස් හමු වූ බව හම්බන්තොට පොලිසිය පවසයි.
මෙම අස්ථි කැබලි පසුගිය අප්‍රේල් මාසයේ සිට නිවසින් අතුරුදහන් වී සිටි ගොන්නොරුව කුඩා ඉඳිවැව පදිංචි විජේවර්ධන ලියනගේ චන්ද්‍රසිරි නැමැති 72 හැවිරිදි පුද්ගලයාගේ බවට පොලිසිය සැකකරයි.
හම්බන්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd