IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බස් රථයක් පෙරළී ඇඟලුම් සේවිකාවන් 19 ක් රෝහලේ

(ක.ග.කරුණාරත්න)

ඇඟලුම් කම්හලක සේවය කරන සේවිකාවන් පිරිසක් ප‍්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (23) පස්වරුවේ පොලොන්නරුව, කදුරුවෙල, ගල්ලෑල්ල ප‍්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාම නිසා සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් ගත් 19 දෙනෙක් තුවාල ලබා ඇතැයි පොලොන්නරුව පොලිසිය පැවැසීය.

තුවාලකරුවන් ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝලට ඇතුළත් කර ඇත.ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

අනතුරට ලක්වූ බස්රථය පොලාන්නරුව නගරයට නුදුරුව පිහිටි ඇඟලුම් කම්හලේ සිට සේවය නිමාකළ සේවිකාවන්  රැගෙන අරලගංවිල ප‍්‍රදේශයට යමින් සිටි බස් රථයක් බව පොලිසිය කියයි.

බස් රථයේ  රියදුරුට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව තිබෙන බව පොලිසිය පැවැසීය.

 



අදහස් (0)

බස් රථයක් පෙරළී ඇඟලුම් සේවිකාවන් 19 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site