(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)
රජය විසින් යළි ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත වහා හකුලාගන්නැයි ඉල්ලමින් අද(24) දහවල් සබරගමු විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී සරසවි සිසුහු විරෝධතාවක් පැවැත්වූහ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එය සංවිධානය කර තිබුණි.
‘‘ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් ගේන්න හැදුවා. ඊට එරෙහිව නැගුණු විරෝධතාව මත එය හකුළා ගත්තා. දැන් නැවත වරක් නැගෙනහිර විශ්වවිද්‍යාලය පිහිටීමට අවසර දීමේ වුවමනාව පදනම් කරගෙන තත්ත්ව සහතික කිරීමේ සහ ප්‍රතීතනයේ මුවාවෙන් ඒ පනත ගේන්න හදනවා. අපි එයට විරුද්ධයි’’ යැයි ඔවුහු පැවසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd