(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ජනේලයකින් නිවසනට රිංගා ස්වාමියාට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකළ කාන්තාවක අද (24) අලුයම බලන්ගොඩ පොලිසිය වෙත භාර වී ඇත.
වෙනත් බිරිඳක් සමඟ ජිවත්වන එම පුද්ගලයට ඔහුගේ පළමු විවාහයේ බිරිඳ මෙලෙස පිහියකින් ඇන ඇතැයි පොලසීසිය කියයි.
ඉකුත් 15 වැනිදා අලුයම බලන්ගොඩ උළුපිටිය ප්‍රදේශයේ නිවසේදී මෙලෙස පිහියකින් ඇන ඇති අත අද පොලීසියට බාර වී තිබේ.
ඇය බලන්ගොඩ කුඹල්මුල්ල, මොරහැර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකි. තුවාල ලැබු 41 හැවිරිදි පුද්ගලයා බලන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd