(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් දෙදෙනාට දෙදෙනා ඇසිඩ් ගසා ගැනීමෙන් බරපතල තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
හොරණ කහටපිටියේ පිහිටි ඔවුන්ගේ නිවසේදී මෙම සිදුවීම සිදු වී ඇති අතර තුවාල ලැබූ සහෝදරයන් දෙදෙනා වයස අවුරුදු 38 හා 36 වියේ පසුවන්නන් බව පොලිසිය කීය.
ආරවුල ඇති වීමට හේතුව නිශ්චිතව අනාවරණය වී නොමැති බවත් බාල සහෝදරයා වැඩිමහල් සහෝදරයාගේ නිවසට ගොස් පළමුවෙන් ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සහෝදරයන් දෙදෙනෙක් ඇසිඩ් ගසාගෙන රෝහලේ