IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


විදුලි සැර වැදී අයෙක් මරුට

(බලපිටිය-  එස්. ඒ. වයි. ද සිල්වා)

විදුලි සැර වැදීමෙන් ඊයේ රාත්‍රි (26) පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ අහුන්ගල්ල පොල්අතුපළාත ප්‍රගති මාවතේ  පදිංචි ව සිටි එච්.  එච්. ගුණසිරි (55) නමැති සත් දරු පියෙකි.

ඌරන්ට අටවන ලද විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී පොල්අතුපළාත හොරඬුව යාය කුඹුරේ වැටී සිටිය දී අලුයම දෙකට පමණ සොයාගෙන තිබේ. රාත්‍රියෙම මොහු  බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඒ වන විටත් මියගොස් ඇති බව කියති.

රාත්‍රි 7.30ට පමණ පල්ලෙහාට යන බව කියමින් ගෙදරින් පිටත් වූ බවත් ගෙදර නොපැමිණි නිසා රාත්‍රි 12.00 ට පමණ සොයන්නට පටන් ගත් බවත් අලුයම 2ට පමණ හමු වූ බවත් මිය ගිය අයගේ බිරිය වන ජේ. ඒ. ප්‍රේමලතා මහත්මිය පැවසුවාය.

අද (27) පෙරවරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර අහුන්ගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.



අදහස් (0)

විදුලි සැර වැදී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32397 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14898 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 103 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1310 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site