(චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය රාජපක්ෂ ජාතික පාසල ඉදිරිපිට ඇති වෙළඳ සැලක් අද (26) සවස ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
වෙළඳ සැලේ තිබූ ගෑස් සිලින්ඩරයකට සවි කර තිබූ පී.වී.සී. බටයකින් ගෑස් කාන්දු වීමෙන් මෙම ගින්න ඇති වී ඇති බවට පොලිසිය කියයි.
යාබද වෙළඳ සැල් වලට ගින්න පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණි.තංගල්ල නගර සභාවේ ගිනි නිවන රථ පැමිණෙන විට ගින්න මැඩ පවත්වා තිබුණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගෑස් කාන්දුවකින් වීරකැටියේ වෙළඳ සැලක් ගිනිගනී