(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉංගිරිය පානදුර මාර්ගයේ බුරුසු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(28) මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් කැඳවූ බව පොලිසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd