(පාලිත ආරියවංශ)
සේනා දළඹු උවදුරින් හානියට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගාකරුවන් වෙනුවෙන් පළමු අදියර යටතේ වන්දි ගෙවීමේ අවස්ථාව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී අද(29) සිදුකෙරිණි.
මහියංගනය හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි සම්පූර්ණයෙන් හානියට පත් බඩඉරිඟු වගා බිම් අක්කර 530 ක් වෙනුවෙන්, ගොවීන් 388 දෙනෙකු සඳහා රුපියල් මිලියන 21 ක චෙක්පත් මෙහිදී ප්‍රධානය කෙරිණි.
කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මේ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd