පාරුවක තිබූ පිළිමයක් මාගාල්ලේ පන්සලකට දීලා ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක ගමන්කළ ධීවර පිරිසකට ත්‍රිකුණාමලය සිට මුහුදු සැතපුම් 200 කට පමණ දුරින් මුහුදේ පාවෙමින් තිබූ පාරුවක තිබී සීවලී මහරහතන් වහන්සේගේ රුවට සමාන පිළිම කිහිපයක් සහ දැවයෙන් හා සිමෙන්තියෙන් නිමවා ඇති නිර්මාණ රැසක් හමුවී තිබේ. 19 April 2018
කොන්දොස්තරට තර්ජනය කර මුදල් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට කටුගස්තොට කුරුණෑගල මාර්ගයේ අවන්හළකට තේ පානය සඳහා ගිය කටුබැද්ද ඩිපෝවේ සේවය කරන ලංගම බස්රථ කොන්දොස්තරවරයකුට තර්ජනය කර ඔහු සතුව තිබූ රුපියල් 8342 ක මුදලක් කොල්ල කා පලා ගිය සැකකරු අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය පවසයි. 19 April 2018
වෙන්නප්පුවේ ප්‍රා. සභා වැඩ බාර ගැනීමට ලක්ෂ දෙකක් වැය කරලා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සහාපති වැඩබාර ගැනීමේ උත්සවය සඳහා මහජන මුදල් රුපියල් ලක්ෂ 2 ක පමණ ප්‍රමාණයක් වැය කිරිම මහජන මුදල් නාස්තියක් බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ශිරොන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. 19 April 2018
අතුරුදන් වු පියකුගේ සිරුරක් කැලෑවකින් හමුවෙයි මන්නාරම,ජෝශප්වාස් නගර් ප්‍රදේශයේ සිට අතුරුදහන්ව සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් මන්නාරම තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයේ ඔලෙත්තොඩුවායි කැලෑවේ තබී හමු වූ බවට මන්නාරම් පොලීසිය පැවසීය. 19 April 2018
ගවයින් හොරෙන් ගෙන ගිය සැකකරුවන් දෙන්නෙක් අත්අඩංගුවට සොරකම් කරන ලද ගැබ්බර එළදෙනක් ඇතුළු ගවයින් පස් දෙනෙකු ඝාතනය කිරිමට ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරියක් සමඟ සැකකරුවෙකු අද (19) අලුයම කොට්ටව රක්ෂිත වනාන්තරය අසලදී අත්අඩංගුවට ගත් බව අක්මිමණ පොලිසිය පවසයි. 19 April 2018
යතුරුපැදියක් සොරාගෙන යමින් සිටි අයෙක් අත්අඩංගුවට දංකොටුව නගරයේ වෙළඳසල් හිමියෙකුට අයත් යතුරුපැදියක් සොරාගෙන යමින් සිටි පුද්ගලයෙක් සොරකම සිදු වී පැයක් ඇතුළත යතුරුපැදියත් සමග සැකපිට අත් අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි. 19 April 2018
ගිනිගත්හේන නිවසකින් මළ සිරුරක් ගිනිගත්හේන මැඩිල්ල ප්‍රදේශයේ නිවසක් තුළ මිය ගොස් සිටි අයකුගේ සිරුරක් සොයා ගත් බව ගිනිගත්හේන පොලිසිය පවසයි. 19 April 2018
ගුරුවරයාගේ නිවසේ මෙහෙකරු සල්ලිත් අරන් පැන ගිහින් ගාල්ල කලුවැල්ල හිරගෙදර පාරේ පිහිටි උපකාරක පන්ති ගුරුවරයෙකුගේ නිවසේ සිටි සේවකයකු නිවසේ තිබු රුපියල් එක් ලක්ෂ හැට තුන් දහසක් වටිනා දේපොළ සොරකම්කර ගෙන ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 19 April 2018
පිහි පහරින් දික්වැල්ලේ තිදරු පියකු මරුට දික්වැල්ල දීගවාලුකාරාම මාවතේදී 37 හැවිරිදි තිදරු පියකු පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලිසිය කියයි. 18 April 2018
පස් කඳු වැටීමෙන් උඩවේරිය මාර්ගය අවහිර වෙයි පැවති ධාරාණිපාත වර්ෂාවත් සමඟ පස් කඳු කඩා වැටීමෙන් අද (18) කලුපහන වීරකෝන් ගම හරහා උඩවේරිය මාර්ගයේ ස්ථාන කිහිපයක් මුළු මනින්ම අවහිර වී ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභහපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා පැවැසීය. 18 April 2018
අල්ලස් ගත් ග්‍රාම නිලධාරියා රිමාන්ඩ් ඉඩමක් පවිත්‍ර කර ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීමට අල්ලස් වශයෙන් රුපියල් 5000ක් ඉල්ලා ලබාගත් බව කියන මඩකලපුව උන්නච්චෙයි ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලධාරිවරයා ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (18) නියෝග කළාය. 18 April 2018
මාන්තෙයි සභාපති පුටුව මහාලිංගම් දයානන්දන්ට දෙමළ ජාතික සන්ධානය විසින් ජයග්‍රහණය කළ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහාලිංගම් දයානන්දන් මහතා එක් වැඩි ඡන්දයෙන් තේරී පත්විය. 18 April 2018
පුත්තලම රෝහලේ හෙද හෙදියෝ ලෙඩ නිවාඩු දමති පුත්තලම මුලික රෝහලේ හෙද හෙදියන් සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමීම හේතුවෙන් සියලුම ඒකකවල වැඩ කටයුතු අද (18) අඩාල වී තිබෙනු දැකගත හැකි විණි. 18 April 2018
පුද්ගල ඝාතනයට සුදානම් වු දෙදෙනෙක් බෙලිඅත්තෙන් අත්අඩංගුවට ද්වි පුද්ගල ඝාතනයක් සඳහා සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බෙලිඅත්ත පොලිසිය පවසයි. 18 April 2018
අක්මීමනින් පුද්ගල මළ සිරුරක් අක්මීමන තලගහ විජය විද්‍යාලය අසල තිබී මළසිරුරක් ප්‍රදේශවාසීන් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි. 18 April 2018
හැටන් වතුයායේ ගැටුමකින් අයෙක් මරුට හැටන් වටවල වතුයායේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් සිව් දරු පියෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව වටවල පොලිසිය කියයි. 18 April 2018
ගුරු වැටුප් වංචනිකව ගත්තාට නඩු පවරන්න’යි නිර්දේශ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරි වශයෙන් සේවය කළ අනුරාධපුර කරුන්දන්කුලම 4 වැනි පටුමග ලිපිනයේ එච් එම් රණසිංහ පේ‍්‍රමසිරි නැමැත්තාට එරෙහිව දුෂණය නැමැති වරද යටතේ නඩු පවරන 17 April 2018
නෑයන්ගෙන් ගුටිකා තරුණයාත් මවත් රෝහලේ මීගහකිවුල මීගොල්ල ගම්මානයේ දී අද (17) දහවල් සිදුවූ පහරදීමකින් බරපතල තුවාල ලැබූ තරුණයකු හා ඔහුගේ මව මීගහකිවුල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරු කර යැවු බව පොලිසිය පවසයි. 17 April 2018
කැකිරි වලට නිසි මිලක් නැති වීමෙන් ගොවියා අසීරුවට පසුගිය මාස් කන්නයේ පැවති දැඩි නියගය හමුවේ කැකිරි වගා කළ ගොවින්ගේ කැකිරි අස්වැන්න සරුසාර වුවද ඒ සඳහා වෙළඳපලේ සාධාරණ මිලක් නොමැති නිසා ගොවීහු අසරණ වී සිටිති. 17 April 2018
වගා ඉඩමකින් ටි56 ගිනිඅවියක් කිලිනොච්චිය ධර්මපුරම් පුලියංපොක්කනෙයි ප්‍රදේශයේ ඉඩමක් තුළ තිබී ටි.56 වර්ගයේ ගිනි අවි දෙකක් අද (17) සොයා ගත් බව ධර්මපුරම් පොලිසිය පවසයි. 17 April 2018
අවුරුදු සමරන්න ගිය දෙදෙනෙක් කිවුලේකඩ වැවේ ගිලී මරුට ගලෙන්බිදුණුවැව කිවුලේකඩ වැවේ දිය නෑමට ගිය තරුණයකු සහ තරුණියක දියේ ගිලීමෙන් මිය ගිය බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි. 17 April 2018
අවුරුදු සාදයේ ගැටුමකින් මුලතිව්හි 5 ක් රෝහලේ මුලතිව් කුමලමුනෙයි ප්‍රදේශයේ දී පැවති උත්සව අවස්ථාවකදී ඊයේ (16) තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව මුලතිව් පොලීසිය පවසයි. 17 April 2018
ලග්ගල දැව ජාවාරමක් වටලයි මාතලේ දිස්ත්‍රික්කයට අයත් ලග්ගල - පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලක් තිස්සේ සිදුකළ මහා පරිමාණ දැව ජාවාරමක් වැටලීමට ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධරයෝ සමත්වෙති. 17 April 2018
වීදුරුවකට පහරදීමෙන් හබරාදුවේ තරුණයෙක් මරුට අධික ලෙස බීමත්ව පැමිණ නිවසක වීදුරුවකට අතින් පහරදීම නිසා සිදුවූ තුවාල වලින් පසුව රෝහල් ගත කළ තරුණයකු අද (17) උදෑසන මිය ගිය බව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 17 April 2018
වවුනියාව නගර සභාවේ බලය දෙමළ සන්ධානයෙන් ගිලිහෙයි මෙතෙක් කාලයක් දෙමළ ජාතක සන්ධානයට බලය හිමිව තිබූ වව්නියාව නගර සභාවේ බලය පිහිටුවීමට දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය අද සමත්විය. 16 April 2018
පාපැදියක් මුන්දලම ඇළට වැටී දරුවා මරුට පා පැදියක් ඇළකට වැටීමෙන් එය පදවාගෙන ගිය කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව උඩප්පුව පොලීසිය කියයි. 16 April 2018
ඇල්ල වැල්ලවාය මෝටර් රථ අනතුරින් දෙදෙනෙක් මරුට ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඇල්ල කතරගම දේවාලය අසලදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් එකම පවුලේ දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 16 April 2018
මස්සිනාගේ පොරෝ පහරින් නෑනා මරුට පමුණුව ඔලිදගොඩවත්තේ පදිංචි කාන්තාවක් නව වසරට අසල්වැසි නිවසකට ගොස් එමින් සිටියදී මස්සිනා පොරවකින් හිසට පහර දි ඝාතනය කර ඇතැයි දවුලගල පොලිසිය පවසයි. 16 April 2018
සබරගමුවේ අධ්‍යයන කටයුතු 23 වැනි දා ඇරඹෙයි ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි අධ්‍යයන කටයුතු අප්‍රේල් 23 වැනි දා සිට ආරම්භ කරන බව සබරගමුව විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී වී.ඩී.කිත්සිරි මහතා දන්වා සිටියි. 16 April 2018
ගස් කඩාවැටී දෙනියාය අකුරැස්ස මාර්ගය අවහිර වෙයි අධික වර්ෂාවත් සමග දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඕලකන්ද ප්‍රදේශයේ දී අද සවස ප දියදාව රක්ෂිතයේ තිබූ විශාල මාර ගසක් ඇතුළු තවත් ගස් කිහිපයක් සහ විදුලි කණු හතරක් මාර්ගය හරහා කඩා වැටීම හේතුවෙන් වාහන ගමනා ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි දෙනියාය පොලිසිය කියයි. 12 April 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025