(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව කිවුලේකඩ වැවේ දිය නෑමට ගිය තරුණයකු සහ තරුණියක දියේ ගිලීමෙන් මිය ගිය බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පිලිමතලාව කිරිවවුල යන ලිපිනයේ පදිංචිව සිටි ඉන්ද්‍රවංශ ප්‍රභාත් විජේරත්න (27) සහ ගලෙන්බිදුණුවැව කොකාවැව ගැටලාවේ පදිංචිව සිටි ඔසනි සාලිකා අත්තනගොඩ (17) යන අය වේ.
පිලිමතලාවේ සිට ගලෙන්බිදුණුවැව ගැටලාව ප්‍රදේශයේ නැදෑ නිවසකට අවුරුදු සැමරිමට පැමිණි පිරිසෙන් හය දෙනෙකු කිවුලේකඩ වැවේ දිය නාමින් සිටියදී දියේ ගිලී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd