වතුර නැතිව මුලතිව් වැසියන් දසදහසක් පමණ පීඩාවන්ට
මුලතිව් ප්රදේශයේ කුඩා වැව් සිඳී යාමත් වර්ෂාව නොමැති වීමත් හේතුවෙන් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්රදේශයේ පවුල් 3179 කට අයත් පුද්ගයින් 10,005 දෙනෙකු පමණ පීඩාවන්ට පත්ව ඇති බව මුලතිව් ආපදා කළමනාකරණ නිලධාරීන් පෙන්වා දෙති.