IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ගවයින් සොරකම් කළ සිව්දෙනෙක් ගන්දරදි අත්අඩංගුවට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ගොස් තරු පහේ හෝටල් වල නැවතී සුඛෝපභෝගී වාහන උපයෝගී කර ගෙන මහා පරිමාණයෙන් ගවයින් සොරකම් කිරිමේ ජාවාරමක නිරත වු බව කියන පුද්ගලයින් සිව් දෙනෙකු ගන්දර නාඔටුන්න ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගෙන ඇත.

එම අවස්ථාවේ දී සැකකරුවන් ගමන් කරමින් සිටි සුඛෝපභෝගී වෑන් රථය පිටුපස දමා සිටි ගවයින් පස් දෙනෙකු සහ ඊට පෙර සොරකම් කර රැගෙන ගොස් සඟවා සිටි තවත් ගවයින් හත් දෙනෙකුද වැවහමන්දුව ප්‍රදේශයේ ලදු කැලෑවක ගැට ගසා තිබියදී පොලීසිය සොයා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන්  ගන්දර පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ගවයින් සොරකම් කළ සිව්දෙනෙක් ගන්දරදි අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 775 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site