අල්ලස්ගත් නීතී- වෛද්‍ය නිලධාරීන්ට ඇප
අල්ලස් සිද්ධියකට රක්ෂිත භාරයේ සිටි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නාවින්න කාර්යාලයේ නිති නිලධාරීවරයා සහ ආයුර්වේද වෛද්‍යවරයා එක් අයකුට රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 5බැගින් ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.