(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්ත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ රන් මාලය කඩාගෙන පලා යාමට තැත් කළ බේරුවල එළවළු වෙළඳසලක කම්කරුවකු ගම්වැසියන් අල්ලා බේරුවල පොලිසියට බාර දී ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු 28 හැවිරිදි විවාහකයෙකි. ඔහු ඇල්පිටිය මිරිස්වත්ත පදිංචිකරුවකු බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd