(චන්දන ප්‍රනාන්දු )
දුම්මලදෙණිය ගිංඔය පාලම අසල මසුන් විශාල ප්‍රමාණයක් මියගොස් ජලයේ පාවෙමින් ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.
මීට පෙර ගිංඔයේ මසුන් මියගොස් නැති බවත් අද (05 ) උදෑසන මසුන් මැරි පාවෙමින් තිබෙන අයුරු දැකගත හැකි වු බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය.
කාලයක සිටම මෙම පාලම අසල පෞද්ගලික ඉඩමකට වෙන්නප්පුව ප්‍රදේශිය සභාවේ කුණු කසල බැහැර කර ඇති බවත් එම බැහැර කර ඇති කුණු කසලවලින් නිකුත් වු යම් රසායනික ද්‍රව්‍ය ජලයට මුසු වි මෙලෙස මසුන් මියගියේද යන්න සැකයක් පවතින බව ද ඔවුහු පවසති.



2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්මලදෙණිය ගංඔයේ මසුන් මැරිලා