(වසන්ත චන්ද්‍රපාල)
පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ බක්මිටීයාව තිබිරිගොල්ල වන රක්ෂිතය බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එළි පෙහෙළි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොතුවිල් අඩවි වන කාර්යාලයේ නිළධාරින් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී අත් අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් සහ අඩවි වන නිළධාරින් මෙම ස්ථානයට ලංවෙන අවස්ථාවේ සැකකරුවන් විසින් බැකෝ යන්ත්‍රය යොදා ගනිමින් රක්ෂිතය සුද්ධ කරමින් සිටි ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්කරපත්තුව සහ පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෝ දෙදෙනෙකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd