ජුඩ් සමන්ත
කීරියන්කල්ලිය - ආඩිගම මාර්ගයේ ගල්කුලිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ ආඩිගම - කජුවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකි.
අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරු මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
අනතුරට සම්බන්ධ බස් රථය හා රියදුරු අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලංගම බසයක ගැටී යතුරු පැදිකරු මිය යයි