IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අල්ලස්ගත් නීතී- වෛද්‍ය නිලධාරීන්ට ඇප

(නිමන්ති රණසිංහ)
 
අල්ලස් සිද්ධියකට රක්ෂිත භාරයේ සිටි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නාවින්න කාර්යාලයේ නිති නිලධාරීවරයා සහ ආයුර්වේද වෛද්‍යවරයා එක් අයකුට රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 5බැගින් ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හැරුණේ මහරගම නාවින්න ආයුර්වේද කාර්යාලයේ සහකාර නිති නිලධාරී නිතීඥ ගුණවර්ධන මානගේ අමිත් සුසන්ත සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත‍්‍ර කමිටුවේ සාමාජික ආයුර්වේද වෛද්‍ය හෙට්ටිආරච්චිගේ දොන් ඩැනිස්ටර් ලෙස්ලි පෙරේරා යන දෙදෙනාය.

ආයුර්වේද නිෂ්පාදන කිහිපයක් සම්බන්ධයෙන් බලපත‍්‍ර ලබා ගැනීම සදහා නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත‍්‍ර කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාදීම සඳහා මෙම සැකකරුවන් දෙදෙනා විසින් රුපියල් ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලා ඉන් 50,000ක මුදලක් ලබාගත් බව අල්ලස් කොමිසම සැකකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණී.



අදහස් (0)

අල්ලස්ගත් නීතී- වෛද්‍ය නිලධාරීන්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 775 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site