(රංජිත් රාජපක්‍ෂ)
මහියංගනයේ සිට හැටන් දක්වා වැලි ප‍්‍රවාහනය කළ ටිපරයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අනතුරට පත්වි ඇති බව නානුඔය පොලිසිය කියයි.
අධික බෑවුමක් සහිත මෙම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ටිපර් රථයේ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් ටිපර් රථය ප‍්‍රධාන මාර්ගයේ කන්දක හැපි මාර්ගය හරහා පෙරැළී මෙම අනතුර සිදුවි ඇති බව පොලීසය පවසයි.
අනතුරින් කිසිවකුටත් හානි සිදු වී නොමැති අතර සිද්ධිය පිළිබඳ නානුඔය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd