(දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම රැජින හන්දියේ වෙළෙදසලකින් රුපියල් එක්ලක්ෂ අසුපන්දහසක මුදලක් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සේවයෙන් ඉවත් කරනු ලැබු පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම සහ මාතලේ ප්‍රෙද්ශයේ පදිංචි හමුදා සේවයෙන් නෙරපා හරිනු ලැබු පුද්ගලයන් දෙදෙනෙකි.
මෙම පුද්ගලයන් දෙදෙනා පසුගිය මාර්තු මාසයේ 28 වැනි දින දුරකතන කාඩ් පතක් මිලදි ගැනිම සදහා මෙම වෙළද සලට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
ඒවන විට වෙළද සලේ හිමිකාරිය විසින් මුදල් නෝට්ටු ගනිමින් එවා කුඩා බෑගයට හසුරමින් සිට තිබුණි. මෙම සැකකරැවන් දෙදෙනා දුරකතන කාඩ්පතක් ලබාගෙන එම කාඩ්පත් අංකය සිය දුරකතනයට ඇතුළු කර ගෙන එම කාඩිපත කඩය ඇතුලේම දමා මුදල් බැගයද පැහැර ගෙන පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
පසුව පොලිසියට ලැබුණු පැමිණිල්ල මත අදාළ දුරකතන අංකයේ සිරියල් අංකය ඔස්සේ සිදුකළ විමර්ශනයේදි අදාල දුරකතන අංකය සොයා ගැනිමට පොලිසිය සමත්විය.
පසුව එම වෙළදසලේ සේවිකාවක් හරහා සැකකරැ සමග සමිප සම්බන්ධතාවයක් ගොඩා නගා තඹුත්තේගම නගරයට ගෙන්වා ගෙන මෙසේ සැකකරැවන් දෙදෙනාම අත් අඩංගුවට ගෙන තිබුණි.
2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙළඳසලක් කොල්ල කෑ දෙදෙනෙක් දැලේ