(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා කොස් සහ මහෝගනී දැව වලින් අඩක් වැඩ නිම වු දොරවල්,ජනෙල් මෙන්ම වැලි තොගයක් සමඟ පුද්ගලයකු ගැලනිගම පිටවීමේ දොරටුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
යකඩ පලංචි ප්‍රවාහනය කරන මුවාවෙන් දක්ෂණ අධිවේගී මාර්ගය ඔස්සේ බලපත්‍ර නොමැතිව හොර රහසේ ලොරියකින් දැව ප්‍රවාහනය කර ඇත.
යකඩ පලංචි මෙන්ම ලී කපන මැෂිමක් සඟවා තිබී පොලිස් බාරයට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd