සංහිඳියාවට තවත් පියවරක්
පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ජාතීන් අතර සහජීවනය ඇති කිරීම අරමුණු කරගෙන පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , පූජාපිටිය පොලිසිය , ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් ආගමික පූජකවරුන් එක්ව සංවිධනය කළ සහජීවන වැඩමුළුවක් අද (03) බොක්කාවල මොරන්කන්ද ඥාණාලෝක බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.