IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මීගහකිවුල නව සභාපති පුටුව පොහොට්ටුවට

(නිශාන්ත කුමාර)

වියලුව, මීගහකිවුල  ප්‍රාදේශිය සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ  ලලිත් ජයවර්ධන මහතා තේරී පත්විය.

නව සභාපති වරයෙකු පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (03)  පළාත් පාලන කොමසාරිස්   එම් එම් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීගහකිවුල ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදී  පැවැත්විණි.

ඒ සඳහා විවෘත ඡන්ද විමසීමක් සිදු කෙරිණි. උප සභාපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  සමන්ත කුමාර විජේකෝන් මහතා   තේරී පත්විය.

සභාපතිවරයා ලෙස පත් වු ලලිත් ජයවර්ධන මහතාට ජන්ද 11 ක් හිමි විය. ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මීගහකිවුල ප්‍රාදේශිය සභාව සදහා  පොදුජන එක්සත් පෙරමුණීන් මන්ත්‍රීවරු අටක්,එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු පහක් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්  මන්ත්‍රීවරු තිදෙනකු ජනතා විමුක්ති පෙරමුණින් මන්ත්‍රීවරයෙක් පමණි.



අදහස් (0)

මීගහකිවුල නව සභාපති පුටුව පොහොට්ටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site