අනීෂා මානගේ
බෙලිඅත්ත බෙලිගල්ල නුගෙවෙල ප්‍රදේශයේදී ටිපර් රථයක් ගිනි ගෙන විනාශ වී ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
අද උදෑසන 9.30 ට පමණ රථයේ ඇති වී තිබූ දෝෂයක් නිසා රථය ගිනි ගෙන ඇත.
ගින්නෙන් රථයේ ඉදිරිපස කොටසට හානි සිදු වී ඇත. රථය තුළ තිබූ රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය හා ජංගම දුරකථනයක් ගින්නෙන් විනාශ වී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd