හේමලතා ඩී හේවගේ
පන්නල පොල් වත්තකින් හොරෙන් වැලි කපා බලපත‍්‍ර නොමැතිව ප‍්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අද (3) අත්අඩංගුවට ගත් බව පන්නල පොලීසිය කියයි.
සැකකරුවන් කටාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මොවුන් සියළු නඩු භාණ්ඩ සමඟ බදාදා (4) කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd