ජූඩ් සමන්ත
මා ඔයේ පා වෙමින් තිබූ පුද්ගලයකුගේ මළ සිරුරක් අද (3) දහවල් සොයා ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
කලිසමක් සහ නිල් ඉරි සහිත ටී ෂර්ට්යක් ඔහු ඇද සිට ඇත.
හලාවත - පුත්තලම මාර්ගයේ මා ඔය හරහා ඇති පාලමේ සිට නැගෙනහිර දෙසට වන්නට මීටර් 20 ක් පමණ දුරින් සහනගම ගම්මානය පිටුපස කොටසේ තිබී මළ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි.
මිය ගොස් ඇති පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd