සභාපතිවරු, උප සභාපතිවරු දිවුරුම් දෙති
මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වී ජයග්රහණය කළ ගම්පහ, කොළොන්න, ඇඹිලිපිටිය, කටුවන, අගුණුකොළපැලැස්ස ප්රාදේශීය සභාවල හා ඇඹිලිපිටිය නගරසභාවේ මන්ත්රීවරුන් අතරින් තෝරාගත් සභාපතිවරුන් හා උපසභාපතිවරුන් අද(31) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ තංගල්ල කාර්ල්ටන් නිවසේදී දිවුරුම් දුන්හ.