(විශේෂ මහේෂ් කිර්තිරත්න)
කූට ලේඛන සකස්කර ලොරි හා ටිපර් රථ වංචනික ලෙස ෆිනෑස් සමාගම් හරහා මුදල් ලබා ගැනිමේ ජාවාරමක නියැලුණු පුද්ගලයින් දෙදනෙකු අත්අඩංගුවට ගැනීමට මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට හැකි වී තිබේ.
රට පුරා මෙම කුට ජාවාරම සිදුකර ඇති බවට මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇති බවත් වාහනවල චැසි අංක භාවිතා කරමින් අදාළ ලිපි ලේඛණ ව්‍යාජ ලෙස සකස් කොට ඇතැම් වාහනවල චැසි අංක කොටා නැවත නැවත ෆිනෑස් සමාගම්වලට ඉදිරිපත් කරමින් මුදල් ලබා ගැනිමේ උපක්‍රම මොවුන් භාවිත කර ඇති බව පොලිසිය කියයි.
මෙම ජාවාරම පිළිබදව දිර්ඝ විමර්ශනයකින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගත් බවත් තවත් ලොරි සහ ටිපර් රථ ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට තොරතුරු වාර්තා වි ඇති බවත් ඒවා පිළිබදව ද විමර්ශනය සිදු කරන බවද පොලිසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ව්‍යාජ ලෙස මුදල් ගැරූ දෙන්නෙක් දැලේ