(ඔගස්ටින් ප‍්‍රනාන්දු )
නීති විරෝධි ලෙස හලාවත නගරයේ ආපන ශාලාවක සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයින් හය දෙනෙකු සමඟ ඔවුන් රඳවාගෙන සිටි බව කියන එම හෝටලයේ හිමිකරු අප්‍රේල් 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත අධිකරණය නියෝග කර ඇත.
මෙම සැකකාර ඉන්දියන් ජාතිකයින් හය දෙනා සංචාරක වීසා ලබා ගෙන මෙරටට පැමිණ වීසා අවසන් වීමෙන් පසු මෙරට රැදී සිටිමින් ආපන ශාලාවේ සේව කර ඇත.
හලාවත පොලීසියට ලැබුණු තෙරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd