පද්මා කුමාරී කංකානම්ගේ
කල්පිටිය කීරි මුන්දලම සංචාරක දූපතේ,සරුංගල් ක්‍රීඩාවල යෙදන සංචාරකයින් සඳහා පවත්වාගෙන ගිය සංචාරක නිකේතනයක කිසියම් පිරිසක් ඊයේ (31) ගිනි තබා ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
කබානා හතරක්,අවන්හළක් සහ මුළුතැන්ගෙයකින් මෙම සංචාරක නිකේතනය සමන්විතව තිබූ බවත්, එහි දළ අලාභය රුපියල් ලක්ෂ 30 ක් බව එහි හිමිකරු රොනාල් මීජේන් මීගෙස් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.
සංචාරක නිකේතනයේ හිමිකරු හා පැවති පෞද්ගලික ආරවුලක් මත මෙම ගිනි තැබීම සිදු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd