IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


නුවරඑළිය ජනතාවගේ සුභ සාධනයට කමිටු අටක්

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
නුවරඑළිය මහා නගර සභාවේ කාර්ය පටිපාටිය පහසු කිරීම සහ  තේ වතු ආශ්‍රිත ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා වතුයටිතල පහසුකම් ප‍්‍රජා සුවිශේෂ කමිටුව අටක් ආරම්භ කර ඇත.

මීට පෙර මුදල් හා නීතිය පිළිබඳ කමිටු, සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක කමිටුව හා කර්මාන්ත කමිටුව යනුවෙන් කමිටු 03ක් ක‍්‍රියාත්මක කැරිණි.

මුදල් හා නීතිය පිළිබඳ කමිටුව,සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක පිළිබඳ කමිටුව, සැලසුම් යාන්ත‍්‍රික වීදි ලාම්පුව හා ප‍්‍රවාහන කමිටුව, ජල කර්මාන්ත, කර්මාන්ත හා ගිනි නිවීම කමිටුව, අධ්‍යාපන ක‍්‍රීඩා සුබ සාධන හා ප‍්‍රජා කමිටුව, ආගමික හා සංස්කෘතික කමිටුව, පරිසර හා කසල කළමනාකරණ කමිටුවවතු යටිතල පහසුකම් ප‍්‍රජා කමිටුව ලෙස මෙම නව කමිටු අට පිහිටුවා ඇත.

2018 පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ පුරපති ඇතුළු නාගරික මන්ත‍්‍රීවරුන් 23 දෙනෙකුගේ නාගරික ජනතාවට විපුල සේවාවක් ලබා දීම සඳහා නුවරඑළිය පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ අදහසක් මත නුවරඑළිය මහ නගර සභාවේ පැවැති මංගල රැස්වීමේදී නව කමිටු අට ස්ථාපිත කැරිණි.



අදහස් (0)

නුවරඑළිය ජනතාවගේ සුභ සාධනයට කමිටු අටක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site