(නිශාන්ත කුමාර)
රෝබේරිය වතුයායට අයත් රාගල ප්‍රදේශයේදී අඩි 20 ක් පමණ උස ටර්පන්ටයින් ගසකින් ඇඳ වැටුණු පුද්ගලයකු මියෙගාස් ඇත.
රාගල වතුයායේ වතු කම්කරුවෙකු වූ ඒ ආනන්දරාජ් (37) නැමැති තිදරු පියෙකු මෙසේ මිය ගොස් තිබේ.
ටර්පන්ටයින් ගසකට නැගී අතු කපමින් සිටියදී අද (30) දහවල් සිදු වු අනතුරින් පසු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ මෙම පුද්ගලයා පසුව මිය ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd