(හේමලතා ඩි හේවගේ)
සඳලංකාව ප‍්‍රදේශයේ නිවෙසක අලෙවිය සඳහා සඟවා තිබූ ගංජා ග‍්‍රෑම් 18 යි මිලි ග‍්‍රෑම් 500 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත්බව පන්නල පොලීසිය කියයි.
සඳලංකාව ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අද (01) කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd