ක.ග කරුණාරත්න
පොලොන්නරුව, වැලිකන්ද, අසේලපුර ප්‍රදේශයේ දී අද (2) උදේ 6.30 ට පමණ අලියකුගේ පහරකෑමට ලක්වූ 51 හැවිරිදි කාන්තාවක මරුමුවට පත් වී ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි.
ඇයගේ නිවසේ සිට මීටර් 100 ක් පමණ දුරින් සිය ගෙවත්තේ පිහිටි ළිඳට මුහුණ සේදීම සඳහා ගොස් ආපසු නිවසට එමින් සිටියදී එම කාන්තාව අලියාගේ පහරකෑමට ලක්වී ඇති බව විමර්ශන වලදී හෙළි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd