(රොමේෂ් මධුෂංඛ)
යාපනය මහනුවර ඒ- 9 මාර්ගයේ පුලියන්කුලම හා කනගරායන්කුලම් අතර ප්‍රදේශයේදී යතුරු පැදියක් අනතුරකට ලක්වීමෙන් තරුණයෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පුලියන්කුලම් පොලීසිය පවසයි.
අධික වේගයෙන් යතුරු පැදිය ධාවනය කළ තරුණයාට එය පාලනය කරගැනීමට නොහැකිව පෙරැළී යාමෙන් මේ අනතුර සිදුව ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
මෙසේ මිය ගොස් ඇත්තේ වවුනියාවේ සිට කිළිනොච්චිය බලා යතුරුපැදියෙන් ගමන් කළ ශාන්ත වේලු රොහාන් (22) නැමති අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd