(ජයරත්න වික්‍රමාරච්චි)
පුත්තලම- අනුරාධපුර මාර්ගයේ කලාඔය පාලමට නුදුරින් සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කළ බව රාජාංගනය පොලීසිය කියයි.
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනු දැක ගතහැකි විය.
සිද්ධිය සම්බන්ධයෙන් රාජංගනය පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd