( ඩී.කේ.රත්න)
ඌවපරණගම ඩවුන්සයිඩ් වතුයායේ දෙමළ විද්‍යාලය අසල තිබී පුද්ගලයකුගේ මළ සිරුරක් අද (1) සොයා ගත් බව ඌවපරණගම පොලීසිය පවසයි.
තේකර්මාන්ත ශාලාවේ මුරකරු වශයෙන් සේවයේ නියුතු ධර්මයියා දොරේරාජ් නැමති 59 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මිය ගොස් ඇති බව සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd