(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, කූමුඩ් වත්තේ වතු නිවාසයක අද (01) අලුයම ඇති වු ගින්නකින් නිවසේ භාණ්ඩ ගිනිගෙන විනාශ වී ඇතැයි පොලීසිය කියයි.
නිවසේ විදුලි පරිපථයෙන් පළමුව ගින්න හටගෙන ඇති අතර පසුව අසල්වාසීන් පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබේ.
නිවසේ සිටි කිසිවකුට හානි සිදු වී තොමැත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd