IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලක්ෂ 10ක බුරුත කදන් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් සැකපිට

(රොමේෂ් මධුෂංඛ)

වැලි රැගෙන යන මුවාවෙන් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා බුරුත කදන් 30 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් ඊයේ (2) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව යාපනයේ කොඩිකාමම් පොලීසිය පවසයි.

බුරුත කදන් ප්‍රවාහනය කළ ට්‍රිපර් රථය පොලිස් බාරයට ගෙන ඇත.

වව්නියාවේ රක්ෂිත වනයකින් කපන ලද මෙම බුරුත කොට තොගය යාපනය දක්වා ප්‍රවාහනය කරමින් තිබියදී පොලීසියට ලැබුණු තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇත.

ටිපර් රථයෙන් වැලි ප්‍රවාහනය කරන ආකාරයට සකසා තිබූ අතර ටිපර් රථයේ රියදුරු පොලීසියට පවසා ඇත්තේද වැලි ප්‍රවාහනය කරන බවයි. 

සැකකරු අද (3) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතය.
 



අදහස් (0)

ලක්ෂ 10ක බුරුත කදන් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site