(නිශාන්ත කුමාර)
කිතුලක් මදිමින් සිටියදී දෙඹර ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් (70) අද (02) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළු කර ඇත.
රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල ඇල්ලන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකි.
ගසට ගොඩවී කිතුල් මල කැපීම සදහා සූදානම් වෙද්දි එහි තිබී දෙඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය සිදුව ඇත.
රෝහල් ගත කිරීමට පෙර ඔහුගේ සිරුරේ තිබී දෙඹර විස සහිත විත නැමැති කොටස් රැසක් ප්‍රදේශවාසීන් විසින් ගලවා ඉවත් කර ඔහු රෝහලට ගෙන ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd