(රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මඟින් සංවිධානය කරණු ලබන 2018 වෛද්‍ය ප්‍රදර්ශනය අද (4) වැනිදා සිට 7 වැනිදා දක්වා යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙවර එම ප්‍රදර්ශනය සඳහා දේශීය මෙන්ම විදේශීය විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨවල පිරිස් සහභාගිවීමට නියමිතව ඇත.
මෙම ප්‍රදර්ශනය සඳහා උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ සහය ලැබී ඇති අතර මෙම ප්‍රදර්ශනයේදී යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට වසර 40 ක් සම්පූර්ණ වීමද සමරණු ලබයි.
යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරු , වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද සහය ඇතිව මෙම ප්‍රදර්ශනය පවත්වනු ලබයි.

2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යාපනය සරසවියේ වෛද්‍ය ප්‍රදර්ශනයක්