මෙවර පැවති පළාත් පාලන මැතිවරණයේ දී වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමෙන් පසුව අද (4) පළමු වරට නව සභාපතීත්වයෙන් රැස් විය.
මේ අනුව වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාව සඳහා කසුන් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභාවේ වැඩ ආරම්භ කළ අතර ඔහුගේ සභාපතීත්වයට කිසිවෙකුත් විරෝධයක් නොපෑවේය.
වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 18 දෙනෙකුගෙන් යුත් ජනතා නියෝජිතයින්ගෙන් සමන්විත ප්‍රාදේශීය සභාවේ උප සභාපති වශයෙන් තේරීපත්ව ඇත්තේ කේ. වසන්ත රාජකරුණා මහතා වේ. එහි ලේකම් වශයෙන් ලෙස බී.ප්‍රේමතිලක මහතා පත්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd