(ක. ග. කරුණාරත්න )
ලංකාපුර ප‍්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ සුසන්ත බණ්ඩාර විජේකෝන් මහතා තේරී පත් විය.
උප සභාපති ලෙස ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ ආර්.එම්. ජයතිලක මහතා පත් විය.
උතුරුමැද පළාත් පාලන කොමසාරිස් එම්. කොඩිප්පිලි ආරච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් අද (05) ලංකාපුර ප‍්‍රාදේශිය සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
ලංකාපුර ප‍්‍රාදේශිය සභාවේ මුළු මන්තී‍්‍ර සංඛ්‍යාව 23 කි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු 08 ක් , එක්සත් ජාතික පක්ෂයේ 07 ක්, ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ 06 ක්, ජනතා විමුක්ති පෙරමුණේ 01 ක්, සහ ස්වාධීන එක් මන්තී‍්‍ර වරයෙක් එයට අයත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd