(දයාරත්න ඇඹෝගම)
ගාමිණි හල්මිල්ලෑව ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී බදින තුවක්කුවක් සමඟ 41 එක් හැවිරිදි පුද්ගලයෙක් අද (5) සැකපිට අත් අඩංගුවට ගත්බව ඉපලෝගම පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම ගාමිණි හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
මුර සංචාරයක නිරතව සිටියදී පා පැදියක් යමින් සිටි සැකකරු නවතා සිදුකළ සෝදිසියේදී පා පැදියේ පිටුපස පොහොර බැගැයක ගැට ගසා තිබු මෙම බදින තුවක්කුව පොලිස් බාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd