සේරුවිල ප්‍රා.සභා පුටුව එජාපයට
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටියදී සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසිමේදි එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්වී එහි සභාපති ධූරය එක්සත් ජාතික පක්ෂයටත් එහි උප සභාපති ධූරය එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් ලබාගනු ලැබුහ.