සුමතිපාල දීයගහගේ
හබරාදුව පිලාන ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය බූරු පිටියක් අද (12) අලුයම වටලා මුදලට ඔට්ටු අල්ලමින් බුරුවා ගැසූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
කලක සිටම මෙම බුරුවා පිටිය පවත්වා ගෙන ගොස් ඇති බවද පොලිස් විමර්ශනවලදි හෙළිවී ඇත. සැකකරුවන්ට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd